ඉන්දියාවේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් 17දෙනෙකු මරුට
ඉන්දියාවේ කොල්කටා නගරයේ උතුරු ප්රදේශයේ පැවති දුර්ගා පූජා උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දියාවේ කොල්කටා නගරයේ උතුරු ප්රදේශයේ පැවති දුර්ගා පූජා උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බටහිර බෙංගාල ප්රාන්ත බලධාරීන් සඳහන් කළේ, මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. තුවාල ලැබූවන්ගෙන් අට දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன