ආපදාවෙන් හානිවූ තේ, පොල් සහ රබර් නැවත වගාව සඳහා සහන
2025 නොවැම්බර් මස අග භාගයේ රට පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ ප්‍රධාන අපනයන භෝග වන තේ, රබර් සහ පොල් වගාවන් යළි වගා කිරීම සඳහා ගොවීන්ට සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අම