4 ஊடகங்கள்பிரபலமானவை
රජයේ ඉලක්කය සියලු දෙනාට තමන්ගේම නිවසක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි - අගමැතිනිය
රජයේ ඉලක්කය, ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන්, සියලු දෙනාට තමන්ගේම අභිමානවත් වාසස්ථානයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම බවත්, ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රජය මගින් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
