19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ශ්‍රිී ලංකාව අද (13) වාර්තා කළා. ඒ නේපාලය කඩුළු 8 කින් පරාජය කරමින්. කාසියේ වා
19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ශ්‍රිී ලංකාව අද (13) වාර්තා කළා. ඒ නේපාලය කඩුළු 8 කින් පරාජය කරමින්. කාසියේ වා
19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ශ්‍රිී ලංකාව අද (13) වාර්තා කළා. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නේපාල ඉනිම ලකුණු 82කට සීමා කළේ පන්දුවාර 28යි පන්දු 5කදියි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 5කදි කඩුළු 2ක් දැවී ලකුණු 87ක් ලබා තරගය ජයග්‍රහණය කළ අතර තරගාවලියේ ශ්‍ර්‍රීි ලංකාව ක්‍ර්‍රීිඩා කරන මිළඟ තරගය ඇෆ්ගනිස්ථාන සමග අනිද්දා පැවැත්වීමට නියමිතයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன