2 ஊடகங்கள்
කුරුන්දි විහාරයෙන් පොලිසිය ඉවත් කළාට විහාරාධිපති හිමියෝ ඇමැතිට නොසතුට පළ කරති
මුලතිව්, ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් කුරුන්දි රජමහා විහාරාධිපති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි
