4 ஊடகங்கள்
මූලික වැටුප් 05ක බෝනස් ඉල්ලා ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති උද්ඝෝෂණයක් අරඹයි
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්රකාශයට පත් කළ පරිදි 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස දීමට නියමිතව තිබූ මූලික වැටුප්...
