6 ஊடகங்கள்
11 හැවිරිදි සාමණේර හිමිනමක් දිය ගිලීමෙන් අපවත් වෙයි
උඩුදුම්බර, කයිකාවල ප්‍රදේශයේ පිහිටි හීන් ගඟේ දිය නෑමට ගිය 11 හැවිරිදි සාමණේර හිමිනමක් දිය ගිලීමෙන් අපවත් වී ඇති බව පොලීසිය පවසයි. සැප්තැම්බර් 13 වන දින සිදුවූ මෙම සිදුවීමට අදාළව ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව උඩුදුම්බර පොලීසිය මගින් විශේෂ විමර්ශනයක් ආර
