ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට
ඔස්ට්‍රේලියාව අතර සිඩ්නිහිදි පැවති තෙවන එක්දින තරගයේදී ඇති වූ ආබාධයකින් පසු අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඔස්ට්‍රේලියාව අතර සිඩ්නිහිදි පැවති තෙවන එක්දින තරගයේදී ඇති වූ ආබාධයකින් පසු අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ශ්‍රෙයාස් අයියර් ඉළ ඇටයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයකට ලක්ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. විදෙස් මාධ්‍යවල සඳහන් වන්නේ ඔහු සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වන තරගය අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී ඔහු මෙලෙස අබාධයකට ලක් වුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு