විදෙස් ණය ගෙවන්න වසර 10 කට ඇතිවෙන්න සල්ලි තියෙනවා - මහ බැංකු අධිපති
ඉදිරි වසර 10ක කාලය තුළ කිසිදු බාධාවකින් තොරව සියලු විදේශීය ණය වගකීම් පියවීමට ශ්‍රී ලංකාවට පූර්ණ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹදී පැවැති මෙරට විදේශ තානාපතිවරුන්ගේ හමුවකදී ප්‍රකාශ කර සිටියේය. මීට පෙර මුහ