2 ஊடகங்கள்
වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි
වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கවෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

මාතර මහාධිකරණයේ නඩු දෙකක් තිබෙනවා. කුරුණෑගල මහාධිකරණයේ නඩු දෙකක් තිබෙනවා. මත් ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට අධිකරණයේ නඩුවක් තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன