අම්බුළුවාව පරිසර කලාපයේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවීමට තීරණය කෙරේ
පරිසර අමාත්‍යාංශය විසින් අම්බුළුවාව පරිසර කලාපය තුළ සිදු කෙරෙන සියලුම ඉදිකිරීම් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට නියෝග කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ, අදාළ ප්‍රදේශය සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ තාක්ෂණික ඇගයීමක් සිදු කරන තෙක් බව අමාත්‍යාංශය අවධාරණය ක