2 ஊடகங்கள்
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර කිහිපයක මිල ඉහළට
අද (මාර්තු 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ආපනශාලාවල ආහාර සහ පාන වර්ගවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ. මෙම නව මිල සංශෝධනයට අනුව, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ද, කිරි තේ එකක සහ කෙටි ආහ