5 ஊடகங்கள்
වහාම මත්ද්‍රව්‍ය ජාලයෙන් ඉවත් වෙනු... නැත්නම් අපි ඉවත් කරනවා - ජනපති
මත්ද්‍රව්‍ය ජවාරමට එරෙහිව සෘජුව හැපෙන්නට සිය රජය තීරණාත්මකව පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන 'රටම එකට' ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී (30)
