2 ஊடகங்கள்
හෙල්මට් නැතිව යතුරුපැදියකින් ගිය, ජනප්‍රිය ගායක චාමර රණවක අත්අඩංගුවට
හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කිරීම සම්බන්ධයෙන්, ජනප්‍රිය ගායක චාමර රණවක අද (මැයි 18) දින පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු පුද්ගලයින් තිදෙනෙකු සමඟ හිස් වැසුම් නොමැතිව...
