4 ஊடகங்கள்
නේපාල විදේශ ඇමති සහ ඇමති විජිත අතර දුරකථන සංවාදයක් - නේපාලයට සහන සැලසීමට ශ්‍රී ලංකාවෙන් කඩිනම් පියවර
අමාත්‍ය විජිත හේරත් මහතා සහ නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ෂිසීර් ඛානාල් මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් අද (27) පවත්වා තිබෙනවා. ඒ නේපාලයේ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මෙම දුෂ්කර අවස්ථාවේදී නේපාලයට අවශ්‍ය නිවැරදි සහ ප්
