2 ஊடகங்கள்
මාර්තු මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්
මෙම වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සැළකිය යුතු පහළ යාමක් පෙන්නුම් කරන බවශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය පවසන්නේ පසුගිය මාර්තු මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් බවයි. එය පසුගිය 2025 වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව 19.7%ක පහළ යාමක්. මෙම වසරේ ර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් [...]
