2 ஊடகங்கள்
අවුරුදු 4,700ක රහස් කියන මධ්යධරණී මුහුදු පතුල
තුර්කියේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් වූ මධ්යධරණී මුහුදු පතුලේ තිබී වසර 4,400ත් 4,700ත් අතර කාලයකට කැපී පෙනෙන ඉතිහාසයකට හිමිකම් කියන, ලොව මෙතෙක් සොයාගත් පැරණිම නෞකා අවශේෂය සොයා ගැනීමට පුරාවිද්යාඥයින් සමත්ව තිබෙනවා. මෙය මුල් ලෝකඩ යුගයට (Early Bronze Age
