2026 UI GreenMetric ශ්‍රේණිගත කිරීම්වලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ලංකාවේ අංක 1ට
පේරාදෙණිය විශ්වවිද්‍යාලය 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ අංක 1 ස්ථානය යළිත් වරක් තහවුරු කර ගැනීමට සමත්ව තිබෙනවා. ඒ "Advancing Sustainable Campuses through Governance, Digitalization, and Integrated Performance" ය
