5 ஊடகங்கள்
අප සටන් විරාම ඉල්ලුවේ නෑ.. ඇමරිකාව පැරදී පසුබැස්සා.. හෝමුස් දිගටම වහලා..- ඉරානය
ඇමරිකානුජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්විසින් ඉරානය සමඟ පවතින සටන්විරාමය දින නියමයකින් තොරවදීර්ඝ කරන බවට කළ ප්‍රකාශයසම්බන්ධයෙන් ඉරාන 'තස්නිම්'පුවත් ඒජන්සිය විශේෂ විශ්ලේෂණයක්ඉදිරිපත් කර තිබේ.ඉරානයමෙවැනි සටන් විරාමයක් ඉල්ලානොමැති පසුබිමක, ට්‍රම්ප්ගේමෙම හදිසි පසුබෑම පිටුපසසැඟවුණු අර්ථ කිහිපයක් තිබියහැකි බව එම වාර්තාව පෙන්වාදෙයි.ට්‍රම්ප්මෙම යුද්ධය තුළ තමන් සතු සියලුයුද උපායමාර්ග ක්‍රියාත්මකකර බැලූ නමුත් ඉන්
