7 ஊடகங்கள்பிரபலமானவை
යුද හමුදා සහ වනජීවී ඒකාබද්ධ මෙහෙයුම සාර්ථකයි - "අග්බෝ" නිරුපද්රිතව නාච්චාදූව රක්ෂිතයේදී හමුවෙයි
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ ප්රතිඵලයක් ලෙස, "අග්බෝ" ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයා ගැනීමට හැකි වී තිබෙනවා. එම ප්රදේශය භාර වනජීවී අඩවි සහකාර (Range Officer) බුද්ධික මහතා විසි
