අතරමං වී ඇති තෙල් නැව්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය කළ ඉල්ලීමට ලංකාව බැහැ කියයි
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති විදේශීය නෞකා 47ක් තිබෙන අතර ඉන් නෞකා 15ක් ඉරානයට අයත් ඒවා බව නිශ්චිතව හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත අතරමං වී ඇති ඉරාන තෙල් ප්‍රවාහන නෞකා සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය කළ ඉල
