ශ්‍රී ලංකාව සහ ෆීජි රාජ්‍යය අතර කෘෂිකාර්මික සහයෝගීතාව වර්ධනයට නව එකඟතා
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ ෆීජි රාජ්‍යයේ කෘෂිකර්ම, ජල මාර්ග සහ සීනි කර්මාන්ත අමාත්‍ය ටොමාසි ටුනාබුනා මහතා (Tomasi Tunabuna) සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා . එහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දෙරටට වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධ
