2 ஊடகங்கள்
ඖෂධ 93ක් ප්‍රමිතියෙන් තොරයි - සෞඛ්‍ය අමාත්‍යංශය දන්වයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසන්නේ, මේ වසරේ මේ දක්වා රජයේ රෝහල්වල භාවිත කරන ඖෂධ වර්ග 93ක් තත්ත්ව සහතික කිරීමේ පරීක්ෂණවලදී අසමත් වී ඇති බවයි. මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ අතරින් 42ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එය තනි මූලාශ්‍රයකින් ලැබුණු වැඩි
