උච්ඡාවචන වැඩිවෙයි. ඩොලරය අද යළි ඉහළට
ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (16) දිනයේ දී යළිත් වරක් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. ඒ අනුව අද පෙරවරුව වන විට ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.34 සිට රු. 328.29ක් දක්වා ඉහළ ගොස් ඇති...
