2026 විසර්ජන පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය
2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (05) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත වුණා. විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (05) පස්වරු 7.30ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 01 ක්ද හිමි වුණා. එමෙන්ම මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඒ අනුව 2026 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 157 [...]
