රථ වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාතයන් සංශෝධනය කරයි... නව අනුපාතයන් මෙන්න...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම 'ණයට - වටිනාකම අනුපාතය' (LTV) නැවත සංශෝධනය කරමින් නව මාර්ගෝපදේශ ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම 'ණයට - වටිනාකම අනුපාතය' (LTV) නැවත සංශෝධනය කරමින් නව මාර්ගෝපදේශ ...
ඒවා (LTV) වාණිජ වාහන (Commercial Vehicles) 70% පුද්ගලික වාහන (Private Vehicles - කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පුද්ගලික භාවිත වාහන) 50%ක් ලෙස සඳහන්. නව සංශෝධනය මගින් එම කාණ්ඩ පහත පරිදි සරල කර ඇති බව සඳහන්. පෙර පැවති පුද්ගලික වාහන (කාර්/වෑන්) LTV අනුපාතය 60% සිට 50% දක්වා අඩු කර තිබෙන බවයි සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு