3 ஊடகங்கள்
කොදෙව් වේග පන්දු අභියෝගය මැද ධනංජයගෙන් අභීත ශතකයක්
පන්දුවේ වේගය, ඒ හා සමාන ඉපිලීම මෙන්ම අදහාගත නොහැකි දෝලනය සමගින් ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නන් හමුවේ නොසැලී සිටි ධනංජය ද සිල්වා, නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් ලබාගන්නා ලද අගනා ශතකය හේතුවෙන් ඇන්ටිගුවාහි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (25 දා) රාත්‍රියේදී ආරම්භ වූ පළමු [...]
