3 ஊடகங்கள்
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ දහඅටක මිල පහත හෙළයි
පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ප්‍රධාන සිල්ලර අලෙවි ජාලය වන ලංකා සතොස ආයතනය හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ දහඅටක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත හෙළීමට රජය පියවර ගෙන තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ව
