2 ஊடகங்கள்
වේප් 30ක් සමඟ සැකකරුවෙක් රේගුව ඉදිරිපිටදී අත්අඩංගුවට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ කොටුව රේගු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට ප්රදේශයේ ඊයේ (15) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කළ විදේශීය ඉලෙක්ට්රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, මිරිහාන දිසා අපරාධ විමර්ශන [...]
