ලසන්ත ඝාතනය කළේ කවුදැයි දන්නා අය දන්නවා.. යුක්තිය ඉටු නොවූයේ සාක්ෂි නැති නිසයි...- රංග දිසානායක
ඝාතනයට ලක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට අධිකරණය හමුවේ සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූයේ නිසි සාක්ෂි නොමැතිකම නිසා වුවද, එම ඝාතනය සිදුකළේ කවුරුන්ද යන්න සහ ඒ පිටුපස සිටියේ කවුරුන්ද යන්න දන්නා පිරිස් මැනවින් දන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා
