ශිරාන් බාසික්ගෙන් ඇමරිකා බුද්දි අංශ ප‍්‍රශ්ණ කරයි.. ඉරාන සබදතා එලියට.. ටියුෂන් ගුරෙකුත් ගෑවෙයි..
ඩුබායි පොලිසිය විසින් මෑතකදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, එහි තිබී ඉරාන ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප රැසක් සොයා ගැනීමට එරට බලධාරීන් සමත්ව ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟ ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් ඩුබායිහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.විශේෂයෙන්
