2 ஊடகங்கள்
වසර අගදී සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online හරහා ලබා ගැනීමට පහසුකම් සලසනවා - දුම්රිය සාමාන්‍යාධිකාරි කියයි
මේ වසර අවසානයට පෙර සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online ලබා ගැනීමට පහසුකම් සළසන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය පවසයි. ඔහු සඳහන් කළේ, දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ ව්‍යපෘතියක් ද මේ වන...
