ශ්‍රී ලංකා පකිස්තාන තරගයත් වැස්සට සේදී යයි - කාන්තා ලෝක කුසලාන අවසන් වටයට ඕස්ට්‍රෙලියාව, ඉන්දියාව, දකුනු අප්‍රිකාව හා එංගලන්තය
2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සිකුරාදා කොළඹදී පැවති ඔවුන්ගේ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවඋ අතර මේ තරගයත් සමග නිල වශයෙන් දෙරටටම පැවති තරග නිමාවට පත් විය. මෙම තීරණාත්මක තරගය පළමුව ඕවර 34කට සීමා
