කාවන්තිස්ස හස්තියාගේ වියෝව රජය දැඩි කම්පාවට පත්කළා - අගමැති
ජාතික වස්තුවක් වූ "කාවන්තිස්ස" හස්තියාගේ අවාසනාවන්ත වියෝව පිළිබඳව රජය දැඩි කම්පාවට පත්වන බවත්, මෙවැනි පාරිසරික අපරාධ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා පරිසර නීතිය දැඩිව ක්රියාත්මක කරන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළා. අග්ර
