2 ஊடகங்கள்
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නියාමන හා සහතිකකරණ ක්‍රියාවලීන් විධිමත් කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, ආහාර සම්බන්ධ නියාමන හා සහතිකකරණ ක්‍රියාවලීන් වඩාත් විධිමත් කිරීම පිළිබඳ විශේෂ වැඩමුළුවක් ඊයේ (23) කොළඹ වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්විණි.
