2 ஊடகங்கள்
වවුනියාවේ පවුල් 26 කට අලුත් නිවසක සිහිනය සැබෑවක් වෙයි
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් රජයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික නිවාස වැඩසටහන යටතේ ඉදිකළ නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. දිවයින පුරා නිවාස 5,000ක් ඉදිකිරීමේ සමස්ත ව්‍යාපෘතිය යටතේ මෙම නිවාස ඉදි
