2 ஊடகங்கள்
පාරේ සිටි පුද්ගලයෙකුගේ අත් දෙක කපා අරන් යයි.. බරපතල වී රෝහලේ..
පසුගිය වසරේ සිදුවූ ආරවුලකට පළිගැනීමක් ලෙස පුද්ගලයකුගේ දෑත් මැණික් කටුව අසලින් කපා වෙන්කර රැගෙන යාමේ පුවතක් හක්මන ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පියෙකු, පුතෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.පෙරේදා රාත්‍රියේ හක්මන - මාතර මාර්ගයේ රණවිරු බස් නැවතුම්පොළ අසල රැඳී සිටි පුද්ගලයකු ත්‍රිරෝද රථයකින් පැහැරගෙන සැකකරුවන්ගේ නිවසට රැ
