4 ஊடகங்கள்பிரபலமானவை
වනජීවී ක්ෂේත්ර බලකාය ශක්තිමත් කරමින් 229 කට වනසත්ත්ව නියාමක පත්වීම්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්ර රාජකාරි ශක්තිමත් කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් III වන ශ්රේණියේ වනසත්ත්ව නියාමක නිලධාරීන් 229 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (23) පෙරවරුවේ බත්තරමුල්ල පරිසර අමාත්යාංශ පරිශ්රයේදී සිදු කෙරිණි.
