2 ஊடகங்கள்
Moors SC සහ SSC අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (7) අවසන් වූ අතර එහි දී Moors SC කණ්ඩායම Colts CC කණ්ඩායම පරාජය කරමින් ද සහ SSC කණ්ඩායම CCC කණ්ඩායම පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. >>පළමු වටයේ අවසන් දිනයට ශතක 5ක් 1 වැනි අවසන් පූර්ව තරගය, CCC සහ [...]
