බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
බෙංගාල බොක්ක මුහුදු තීරයේ බටහිර-මධ්‍යම සහ ඊට අසන්න උතුරු-බටහිර ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, අද රාත්‍රි
බෙංගාල බොක්ක මුහුදු තීරයේ බටහිර-මධ්‍යම සහ ඊට අසන්න උතුරු-බටහිර ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, අද රාත්‍රි
මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොකරන නමුත්, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ධාරාව හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு