3 ஊடகங்கள்
පොහොට්ටුවේ අනුරපුර රැළිය ගැන තැන තැන තවමත් එක එක කතා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැත්වූ ජන රැළිය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අදහස් දැක්වූවා. ඒ, ඊයේ දිනයේ කහටගස්දිගිලියේ පැවැති ජන හමුවකදීයි. "අපේ සමාජයේ ඉතාමත් ගෝත්
