අගමැති අමරසූරිය ADB සභාපති කන්දා ඩාවෝස්හිදී හමුවේ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා (Masato Kanda) මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදීය.ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි WEF කොංග්‍රස් මධ්‍යස්ථානයේ පැවති 2026 ලෝක ආර්ථික සංසදයට සමගාමීව මෙම හමුව පැව