3 ஊடகங்கள்பிரபலமானவை
කොළඹ කොටස් අද ලොකු පල්ලමකට..
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සහ එස් ඇන්ඩ් S&P SL20 දර්ශකය කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කරමින් අද (22) දිනයේ ගනුදෙනු නිමාවට පත්විය[. වෙළෙඳපොළ දත්ත වාර්තාවලට අනුව, දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 209.38 කින් හෙවත් සියයට 1.05 ක ප්රතිශතයකින් පහත වැටී ඒකක 19,717.92 ක් ලෙස සටහන් විය. එමෙන්ම වඩාත් සක්රීය සමාගම් නියෝජනය කෙරෙන S&P SL20 දර්ශකය ද ඒකක 38.43 කින් හෙවත් සියයට 0.68
