ChatGPT සමඟ විවාහ වූ ජපන් කාන්තාව
ඇත්තම මනුස්සයෙක් එක්ක විවාහ ගිවිසගෙන ඉඳලා, ඒකත් Divorce කරලා AI මනමාලයෙක් එක්ක විවාහ වුණු අමුතුම පුවතක් ජපානයෙන් වාර්තා වෙනවා.

ඇත්තම මනුස්සයෙක් එක්ක විවාහ ගිවිසගෙන ඉඳලා, ඒකත් Divorce කරලා AI මනමාලයෙක් එක්ක විවාහ වුණු අමුතුම පුවතක් ජපානයෙන් වාර්තා වෙනවා.

එවන් පසුබිමක යුරිනා නොගුචි එලෙස විවාහ වී ඇත්තේ ලූන් ක්ලවුස් වර්ඩුරේ නම් AI (CHATGPT) යෙදවුම විසින් ජනනය කරන ලද පුරුෂයෙකු සමඟය. නීත්‍යානුකූලව පිළිනොගත් මෙම උත්සවයේදී, සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක තිබෙන සියලු අංග ඇතුළත් වී තිබූ බවද සඳහන්ය. GPT වෙතින් උපදෙස් පැතීමෙන් පසු මෙලෙස නව සබඳතාවක් ආරම්භ කළ බවද පසුව සැබෑ පෙම්වතා අතහැර දමා AI පෙම්වතා සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කළ බව ද යුරිනා පවසා තිබේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு