2 ஊடகங்கள்
රහසිගත මත්ද්රව්ය වැටලීමකට CIA නිලධාරීන්ට අවසර දීම හේතුවෙන් මෙක්සිකෝවේ හිටපු නීතිපති අත්අඩංගුවට
රහසිගත මත්ද්රව්ය වැටලීමකට සීඅයිඒ නිලධාරීන්ට අවසර දීම හේතුවෙන් මෙක්සිකෝවේ හිටපු නීතිපති අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙක්සිකෝවේ චිහුවාහුවා ප්රාන්තයේ මත්ද්රව්ය නිෂ්පාදනාගාරයක් වැටලීමේ මෙහෙයුමකට අමෙරිකා සීඅයිඒ බුද්ධි අංශ නිලධාරීන්ට රජයේ අවසරයකින් තොරව ස
