2 ஊடகங்கள்
හිටපු හමුදා නිලධාරී නිඩාල් මලික් හසන්ට මරණ දඬුවම ලබා දීම සජීවීව විකාශය කිරීම අවලංගු කරයි
හිටපු හමුදා නිලධාරී නිඩාල් මලික් හසන්ට මරණ දඬුවම ලබා දීම සජීවීව විකාශය කිරීම අවලංගු කර තිබෙනවා. ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ ෆෝට් හුඩ් හමුදා කඳවුරේ 2009 වසරේ දී වෙඩි තැබීමක් සිදු වුවා. එම වෙඩි ප්රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තව
