2 ஊடகங்கள்
විදෙස් කත ඉදිරියේ අසෝබන වූ තරුණයා රිමාන්ඩ්
මෙරටට සංචාරයක නිරතව සිටි විදෙස් ජාතික කාන්තාවකට අසැබි ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණයා ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, සැකකාර තරුණයා අද (17) දිනයේ පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය මස 25 වනදා අදාළ විදෙස් ජාතික කාන්තාව අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේ සැකකරු අසැබි ක්‍රියාවක නිරතවෙමින් ඇයට ලිංගික හිංසනයක් [...]
