4 ஊடகங்கள்
IMF වැඩසටහන 2027 මාර්තුවේ අවසන් වෙයි - ඉන් පසු ආර්ථිකයේ පූර්ණ නිදහස ලංකාවට
ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන යටතේ සිදුකෙරෙන හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ නියෝජිතයන් සැප්තැම්බර් 10 වැනිදා සිට 23 වැනිදා දක්වා...
