2 ஊடகங்கள்
සතොස පාඩු ලබන බවට පැතිර යන ප්රචාරයන්ට ඇමති උත්තර දෙයි
වත්මන් ආණ්ඩුව යටතේ සතොස පාඩු ලබන බවට කෙරෙන ප්රකාශ අසත්ය බව වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්යවරයා පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ලංකා සතොස ලාභ ලබා ඇති බවයි. "සාකච්ඡාවට අරන් තියෙන්නේ ලංකා සතොසේ පාඩුව ගැන, නේද? හරියට වසන්ත සමර
