ලංකාවට අලුත්ම 4G තාක්ෂණේ ගේනවා.. අවුරුදු තුනට කුලුනු දාහක් ගහනවා... ආයේ සිග්නල් හොයන්න වහලේ නඟින්න ඕන නෑ...! - ජනපති
ලංකාවට නවීන 4G තාක්ෂණය හඳුන්වා දීම සඳහා ඉදිරි වසර තුන තුළ ලංකාව පුරා කුලුනු දාහක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. "ආණ්ඩුවත් එක්ක කරන්න තියෙන ගොඩක් වැඩ ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදිහට ඩිජිටල් පද්ධතියත් සවිමත් කරනවා. එතකොට සිග්නල් තිය
